ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
එම් එස් ප‍්‍රනාන්දු
CHORDS BY MUNTALUS
INTRO:

CHORUS:
    C                         G7                                 C
ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා - මවයි පියයි වැඳ අවසර ඉල්ලා
      C                          G7
උපන් ගමට වැඳ අවසර ඉල්ලා
           F          C        G7          C   C7
එන දා නොවරදා කියනදා කවදා දෝ
               F              C   Am        G   G7         C
එන දා ... නොවරදා ... කියනදා ... කවදා දෝ ...
INTERLUDE:

VERSE 1:
[
C                              F
නැවුම් කලෙන් උදෙන් වතුර නාලා
G                G7              C
කිතුල් රැහැන් කොණ්ඬේ කඩා දාලා
C      Em      Am     A7   Dm
සමන් මලක් නෙලන් රන්දවාලා
G             G7          C
සිහින් සිනිඳු සළුවක් දවටාලා
] x 2
C7      F          C        G7          C
එන දා නොවරදා කියනදා කවදා දෝ
CHORUS X 1 INTERLUDE:

VERSE 2:
[
C                             F
පැල්පත තුළ මැණික් පහන වීලා
G                G7          C
නංගිගේ හොඳ නෑනන්ඩිය වීලා
C     Em      Am    A7     Dm
අම්මගේ සිත දිනු ලේලිය වීලා
G           G7             C
ආල වඩන මගේ සොඳුර වීලා
] x 2
C7      F          C        G7          C
එන දා නොවරදා කියනදා කවදා දෝ
CHORUS X 1
               F              C   Am        G   G7         C
එන දා ... නොවරදා ... කියනදා ... කවදා දෝ ...
ENDING: